“කිසිදු චෝදනාවක් සාධාරණ නෑ” රියාජ් බද්යුදීන්ගෙන් ජනාධිපතිට ලිපියක්

ත්‍රස්තවාදියකු ලෙස තමාව නම් කරමින් නැවත වතාවක් අත්අඩංගුවට ගන්නැයි පවසමින් ඇතැම් පිරිස් නගන චෝදනා සාධාරණ නැතැයි සඳහන් කරමින් රියාජ් බද්යුදීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (12) ලිපියක් යවා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් ගේ සොහොයුරකු වන රියාජ් බද්යුදීන් ජනාධිපතිවරයාට අද යවා ඇති ලිපියේ සඳහන් කර ඇත්තේ තමන්ට එල්ල වන කිසිදු චෝදනාවක් සාධාරණ නොවන අසත්‍ය චෝදනා බවයි

රියාජ් බද්යුදීන් ජනාධිපතිවරයාට යවා ඇති ලිපිය මෙසේය.

 

Leave A Reply

Your email address will not be published.

1 + five =