සීදූවේ ගුරුවරියකුත් ආසාදිත වෙයි

සීදූව, ආඬිඅම්බලම ප්‍රදේශයේ පසලක දෙවන වසර සිසුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කළ ගුරුවරියක වාර්තා වී තිබේ.

ඒ හේතුවෙන් අදාල පසලේ සිසුන් සහ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

මේ අතර සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුනායක, සීදූව රද්දොළුගම යන ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සීදූව පරිපාලන මහජන පරීක්ෂක සුරේස් කුමාර් සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

two × two =