මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1300 ඉක්මවයි

අද (11) රාත්‍රී 9.15 වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 60 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම ආසාධිතයන් 60 දෙනා අතරින් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර අනෙක් ඉතිරි 12 දෙනා ඇඟලුම් කම්හලේ සේවකයන්ගේ සමීපතමයන්ය.

මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මෙතෙක් හමු වූ අසාධිතයන් සංඛ්‍යාව 1307 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

19 + 16 =