මිනුවන්ගොඩ කම්හල ආශ්‍රයෙන් ආසාධිතයින් 103 ක්

තවත් කොරෝනා ආසාධිතයින් 103දෙනෙකු හඳුනාගෙන ඇතිබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ දෙදෙනෙකු සහ ඔවුන්ගේ සමීපතමයින් 101 දෙනෙකු මෙලෙස හඳුනාගෙන තිබේ. අද ප.ව. 9.00 වන විට මෙම පොකුර 1,186 දක්වා වැඩිවී ඇති බව රජයේ ප්‍රවෘ.ත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Leave A Reply

Your email address will not be published.

4 × 5 =