දේශීය පුවත් හිස්බුල්ලා ඉල්ලා අස් වෙයි… June 3, 2019 58 නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි. අස්වීමේ ලිපිය ජනනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙත යවා ඇතැයිද ජනාධපතිවරයා එය පිලිගෙන ඇතැයිද එම ආරංචි මාර්ග කියයි. නමුත් මේ වනතෙක් එම තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැත.