උත්සව, පෙළපාලි, පෙරහැර, සංගීත සංදර්ශන තහනම් වෙයි
පවතින තත්වය සැලකිල්ලට ගෙන ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මිනුවන්ගොඩ, දිවුලපිටිය, ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් හේතුවෙන් ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරන ලබයි.