මිනුවන්ගොඩ ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයින් 101ක් වෙයි
ගම්පහ, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ බව ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.