ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදී නිලධාරී මණ්ඩලය
ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ වාර්ෂික මහාසභා රැස්විම පසුගියදා කොළඹ මහජන පුස්ථකාල පරිශ්‍රයේදී පැවත්වූ අතර 2020/2021 සදහා අභිනවයෙන් තෝරා පත්කරගන්නා ලද නව නිළධාරි මඩුල්ල මෙසේය.
සභාපති – චමිල කරුණාරත්න (යුරෝපා ප්රවෘත්ති ඡායාරූප සේවය), ලේකම් – රුවන් වල්පොල (ඩේලි එෆ්ටී), භාණ්ඩාගාරික – ජේ. වීරසේකර (මව්බිම/ සිලෝන් ටුඩේ), උප සභාපති – කමල් බෝගොඩ (දිවයින), උප සභාපති – සමන් ශ්‍රි වෙදගේ (ලේක් හවුස්), උප ලේකම් – අමිල ගමගේ (සන්ඩේ ටයිම්ස්), උප භාණ්ඩාගාරික – එ්ෂාන් ප්‍රනාන්දු (අද) සහ සුබ සාධක ලේකම් – ප්‍රදීප් දිල්රුක්ෂණ (ඩේලි මිරර්)
කාරක සභිකයන්: අකිල ජයවර්ධන (මව්බිම/සිලෝන් ටුඩේ), සමන් අබේසිරිවර්ධන (අරුණ), තුෂාර ප්‍රනාන්දු (ලේක් හවුස්), සුජතා ජයරත්න (දිවයින), සමන්ත විල්තෙර (දේශය), නිසල් බදුගේ (ඩේලි මිරර්), ලහිරු හර්ෂණ (ලංකාදීප), නිර්මල ධනංජය (ලංකා වුමන්), මාලක වැලිගොඩපොල (ගෝ සගරාව), සජීව ලක්ෂාන් (සිරිකත), සමීර වීරසේකර (සන්ඩේ ටයිම්ස්), ගයාන් ලසන්ත අමරසේකර (ලංකාදීප) සහ නිලාන් මලිගස්පේ (සන්ඩේ ටයිම්ස්)