2020 විද්‍යොදය සාහිත්‍ය සම්මාන

2020 විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍ය සංග්‍රහය
අජිත් තිලකසේන ගේ
‘මොන තරම් අවුලක්ද’

2020 විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාව.
එරික් ඉලයප්ආරච්ච් ගේ
‘පේත’
2020 විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කෙටිකතා සංග්‍රහය.
එරික් ඉලයප්ආරච්ච් ගේ
‘විශ්‍රාමික පෙම්වතිය’

2020 විද්යොදය සාහිත්ය සම්මාන උළෙලේ හොඳම තීරු ලිපි සංග්රහය.
යසවර්ධන රොද්රිගු ගේ
‘යසයාගේ කතා’
හා
අනුරසිරි හෙට්ටිගේ ගේ
‘කොළඹ කතා’
 
වසරේ ප්‍රශස්ත නවකතාව සඳහා වන සම්මානයට නිර්දේශ කෘති
ශමෙල් ජයකොඩිගේ ‘කුමර කොබෙයි’” අරුණ ප්‍රේමරත්නගේ  ‘දවස් තුනක කතාවක්’, කෞෂල්‍ය කුමාරසිංහගේ ‘නිම්නාගේ ඉතිහාසය’, එරික් ඉලයප්ආරච්චිගේ ’පේත’ සහ ලියනගේ අමරකීර්තිගේ ’රතු ඉරි අඳින අත’

වසරේ ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය සඳහා වන සම්මානයට නිර්දේශ කෘති
කපිල එම්. ගමගේ විසින් රචිත ‘අපරාදෙ ඒ නොවැම්බර්’, අනුරසිරි හෙට්ටිගේ විසින් රචිතිමැරීන් ඩ්රයිව්’, අසංක සායක්කාරගේ ‘වසරේ හොඳම කෙටිකතාව’, එරික් ඉලයප්ආරච්චිගේ ‘විශ්‍රාමික පෙම්වතිය’ සහ සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ ‘සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්’

වසරේ ප්‍රශස්ත පද්‍ය සංග්‍රහය සඳහා වන සම්මානයට නිර්දේශ කෘති
කුමාර හෙට්ටිආරච්චිගේ ‘ක්වොන්ටම් භෞතික සංඛාරා’, නඳුන් යසිත දසනායකගේ ‘මගේ ආලයෙ ග්‍රැමෆෝන්’, අජිත් තිලකසේනගේ ‘මොන තරම් අවුලක් ද’, මංජුල වෙඩිවර්ධනගේ ‘සන්තාන ගීතිකා’ සහ අනුරාධා නිල්මිණිගේ ‘රිදුම් පිරි පිරිමැදුම්’

වසරේ ප්‍රශස්ත තීරු ලිපි සංග්‍රහය සඳහා නිර්දේශ කෘති
ටිම්රාන් කීර්තීගේ ‘එඬරු යායේ සිට ලියමි’, අනුරසිරි හෙට්ටිගේ ‘කොළඹ කතා උසාවිය සාවිය’, යසවර්ධන රිද්‍රිගුගේ ‘යසයාගේ වාක්කිය’, සීතා රංජනිගේ ‘විමර්ශී’ සහ ගුණසේකර ගුණසෝමගේ ‘හීන් වට්ටවිදානේගේ කතා’

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශය මෙම උලෙළ සංවිධානය කරයි.

 

Leave A Reply

Your email address will not be published.

five − three =