පසුගිය පය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයින් 69,672 ක්
ඉන්දියාවෙන් කොවිඩ් 19 රෝගීන් වැඩිවෙමින් තිබෙන අතර පසුගිය පැය 24 ඇතුළත එරටින් කොරෝනා ආසාදිතයින් 69,672 ක් වාර්තා වී තිබේ. පසුගිය දිනය තුළ පමණක් මරණ 997ක් වාර්තා වී ඇත.
මෙම ප්‍රමාණයත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන සම්පූර්ණ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 2.84 ඉක්මවා තිබේ.
ඉන්දියාවේ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 53,886 ක් වන අතර
මේ අතර ආසියාවේ වැඩිම ආසාදිතයින් සංඛයාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර ලෝකයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවෙන් ඉන්දියාව තෙවැනි ස්ථානයේ සිටියි.