අගමැති දිව්රුම කැලණියේදී

නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ හෙට (09) දිනයේ දිවුරුම්දීමට සුදානම ව සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරන්නේ මෙම දිව්රුම් දීම කැලණිය රජමහා විහාරයේදී සිදුකිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බවයි.
හෙට (09) පෙරවරු 09.00ට මහින්ද රාජපක්ෂ මහමීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙසයි දිව්රුම් දෙනු ලබන්නේ.
අගමැතිවරයා දිවුරුම්දීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය සැලසුම් කිරීමට කටයුතු කරන බව

Leave A Reply

Your email address will not be published.

eighteen + nine =