සජිත් එක්ක ගිය 115ක් එජාපයෙන් නෙරපයි

එක්සත් ජාතික පක්ෂයේ සිට මෙවර මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගය යටතේ නාමයෝජනා ලබාගත් සාමාජිකයින් 54 දෙනෙකු එජාපයෙන් නෙරපීමට එහි ක්‍රියාකාරී කමිටුව විසින් තීරණය කර තිබේ.

එසේම පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට උවමනාවෙන්ම සහයෝගය නොදැක්වීම හේතුවෙන් තවත් පළාත් පාලන සාමාජිකයින් 61 දෙනෙකු නෙරපා ඇති බව එජාප ආරංචිමාර්ග පවසයි.

Leave A Reply

Your email address will not be published.

17 − four =