“ජිවන බර උහුලනු බෑ, බඩු මිල අඩු කරනු” මහරගම විරෝධතා

රට තුල මතුවී ඇති තත්වය හමුවේ ජිවන බර වැඩිවීම නිසා ජනතාව මහත් අසීරුතාවයකට පත්ව ඇති අතර මේ පිලිබඳ වහාම රජය ජනතාවට බලපාන ජිවන බර වහා අඩු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර මහා මැතිවරණයට තරඟ කරන කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂකයින් සහ විශාල ජනතාවක් අද (15) විරෝධතාවයේ නිරත විය.
මහරගම නඟරයේ පැවති මෙම විරිධතාව සඳහා ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අපේක්‍ෂකයින් වන ලක්ෂ්මන් නිපුනආරච්චි, විමල් කැටිපෙආරච්චි, එරංග ගුණසේකර, දේවානන්ද සුරවීර සහබාගි විය.

Leave A Reply

Your email address will not be published.

two × three =