ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය කතානායකවරයාට බාරදෙයි

51

කරුණු 06ක් යටතේ ආණ්ඩුවට එරෙහිව චෝදනා ගොනු කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරූ ජයසූරිය මහතා වෙත විශ්වාසභංග යෝජනාව භාර දී තිබේ.

පෙරවරු 10.00ට පමණ කථානායක කාර්යාලයේදී එම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී ඇති අතර ඒ සඳහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වී ඇත.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සියලුම කරුණු අනාවරණය වී තිබියදීත් එම ප්‍රහාරය වලක්වාගැනීමට අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පදනම් කරගෙන කරුණු 06ක් යටතේ මෙම විශ්වාසභංගය ගොනු කර තිබේ.

කතානායකවරයා වෙත භාරදුන් එම විශ්වාසභංග යෝජනාව පහතින් පල වේ.

Previous articleIS සංවිධානයේ ශාඛාවක් ඉන්දියාවේ ආරම්භ කළ බවට නිවේදනයක්
Next articleඅගමැති තවත් පෙත්සම් දෙකක වගඋත්තරකරු වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here