MCC ගැන තව කල් දෙයි

MCC ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා තවත් අමතර සති දෙකක කාලයක් ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය හමුවේ දී පැවසී ය. ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේ, කිහිප දෙනකු MCC සම්බන්ධව මේ වන විට නිර්දේශ ලබා දී ඇතත්, තවත් පිරිසක් එය අධ්‍යයනය සඳහා කාලය ඉල්ලා ඇති බවයි.
එහෙත, ඒ කවුරුන් ද යන්න අමාත්‍යවරයා වෙන් වෙන්ව සඳහන් නොකළේ ය.

Leave A Reply

Your email address will not be published.

two × 4 =