එජාප මන්ත්රීන් 46කට මසකට ලක්ෂ 02 බැගින් ගෙවන්න කැබිනට් අනුමැතිය
මාසයකට රුපියල් ලක්ෂ දෙක බැගින් වන ප්රවාහන දීමනාවක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් 46 දෙනෙකුට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වේ.
අධීක්ෂණ මන්ත්රීවරුන් ලෙස නම් කරමින් මෙම මුදල ලබාදීමට නියමිත බව ඇති බවද සඳහන්ය.
පසුගිය වසරේදීද මන්ත්රීවරුන් පනස් දෙනකුට මේ ආකාරයෙන් මුදල් ලබා දීම පිළිබඳ බරපතල අප්රසාදයක් එක්සත් ජාතික පක්ෂයට එල්ල විය.