ශ්‍රී ලංකා ක්‍රිකට් – ගහල නැත්තෙ ක්‍රිකට් විතරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් අවදානය යොමුකර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට හෝ ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට නොව ආයතනයට ලැබෙන ආදායම තම තමන්ගේ ගිණුම් වලට දමාගන්නා ආකාරය පිළිබඳව බව හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති අද ජනහමුවකට එක්වෙමින් පැවසීය.