කුලියාපිටියේ කලහය ගැන අහන්න දයාසිරි කැදවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට කැඳවා තිබේ.
ඒ පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ සිදු වූ කලබලකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සඳහාය.
ගැටුමට සම්බන්ධ වූ පිරිසකට ඇප ලබා දීමට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධ වූ බවට මේ වන විටත් ඔහුට චෝදනා එල්ල වී තිබේ.