පාස්කු ඉරුදින ප්‍රහාරයට 237 ක් අත්අඩංගුවේ

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාලව සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කිරිමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ඊයේ (17) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

දැනට කරගෙන යන විමර්ශනවලට අනුව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බවයි.

මේ වන විටත් පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ඊයේ (17) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාලිය සේනාරත්න සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

4 + 15 =