• Physics Classes-සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන උපකාරක පංති

ID : 4562

Physics Classes-සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන උපකාරක පංති

Sri Jayawardenepura

₨ 3,500 (Fixed)

Type : Education

Description

Physics Classes – සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන උපකාරක පංති

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක, ගෞරව උපාධිදාරීනී (පේරාදෙණිය විශ්වවිද්‍යාලය),B. Sc. (Honours) (University of Peradeniya), පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ලාභීනී(කොළඹ විශ්වවිද්‍යාලය), Post Graduate Diploma in Education (University ofColombo), වසර 28 ක දීර්ඝ කාලීන ගුරුවෘත්තියක හා උත්තර පත්‍ර පරීක්ෂණයේ පළපුරැද්දක්ඇති (A/L Marking Examiner), මුලසිට සරලව සියළු මට්ටම්හි සිසුන් සඳහා ඉගැන්වීමේ හැකියාවක්ඇති, දිවයිනේ හා ඒතෙරද සේවයේ නියුතු වෛද්‍ය, ඉංඡිනේරු ඇතුළු ප්‍රමුඛ පෙළේ වෘත්තිකයින්රැසකට විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගැනීමට මඟ පෙන්වු සාඩම්බර අත්දැකීම් සමුදායක් ඇති ගුරුවරියක්මෙහෙයවනු ලබන උපකාරක පංති.

සමස්ත ලංකා විශිෂ්ඨතම ප්‍රතිපල ලබාදීමේන් 2005 වසරේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේC. W. W. කන්නන්ගර සහතිකයෙන් පිදුම් ලද ගුරුවරියකි.

දුරස්ථ සිසුන් සඳහා මාර්ගගත (Online) ඉගැන්විමේ සියළු නවීන පහසුකම්සහිතයි.

3500/=

071 6060 915

https://www.alphysicsclasses.ml

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads