ID : 4506
කොට්ටාව මාලපල්ල 128 ප්රධාන පාරට 400m දුරින් පර්චස් 13 අගනා ඉඩමක් විකිණීමට තිබේ, සෘජුකෝණාස්රාකාර ඉඩමකි, ඉඩම වටේටම තාප්පය දමා ඇත, විදුලිය සහ ජලය ලබාගෙන ඇත, අඩි 20 මාර්ගය, 138/3 රුක්මල්ගම පිටකොටුව ප්රධාන මාර්ගයටද 700m දුර පමණි, හෝමාගම මූලික රෝහලට 600m, කොට්ටාව නගරයට 3.5km, නිරවුල් ඔප්පු අනුමත plan පර්චසයක මිල ලක්ෂ 11කි, විමසීම් 0778480410
Unlimited Free Ads for Any Category .
Reasonable Membership Plans for any Business.
Affordable Ad Promotion Packages for Featured & Bump up ads.