ID : 2620
කොට්ටාව මාළඹේ පාර පස්මං හන්දිය පර්චස් 6 ස්ලැබ් එක දැමූ නිවස විකිණීමට පර්චස් 6, සාලය, නිදන කාමර 3, නාන කාමර 1, සම්පූර්ණ ටයිල්, pantry with kitchen, රෝලඩෝ, නිවස සාදා අවුරුදු දෙකකි, විදේශ ගත වීම සදහා ඉක්මනින්ම විකුණනු ලබයි, අඩි 20 මාර්ගය නිරවුල් ඔප්පු අනුමත ප්ලෑන් නිවසේ සම්පූර්ණ වටිනාකම ලක්ෂ 165 විමසීම් 0778480410
Unlimited Free Ads for Any Category .
Reasonable Membership Plans for any Business.
Affordable Ad Promotion Packages for Featured & Bump up ads.