• Dr. Rashel ViT C bbrighening bodylotion 🍊

ID : 6770

Dr. Rashel ViT C bbrighening bodylotion 🍊

₨ 2,750 (Negotiable)

Type : Sell
Second Phone Number : +94758853619
Third Phone Number : +94758853619

Description

Dr Rashel Vit C BRIGHTENING & MOISTURIZING BODY LOTION 300ml

පාරිභෝගික විශ්වාසය ඉතා ඉහළින් ම දිනාගත් DR-RASHEL නිශ්පාදන පෙළෙහි නවතවම නිශ්පාදන පෙළ Dr Rashel Vit C BRIGHTENING & MOISTURIZING ලෙස එළිදැක් වේ.

🍊 ඕනෑම සමකට සුදුසු නිශ්පාදනයකි. වියළි සම සදහා ඉතාමත් සුදුසුයි. 

🍊 සම සජලනය කරයි. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කර බාහිරින් වන බලපෑම් වලින් සම ආරක්ෂා කරයි.

🍊 ප්‍රබෝධමත් දීප්තිමත් සමක් ලබා දෙයි.

👉 භාවිතා කරන ආකාරය: සුදුසු ප්‍රමාණයක් ශරීර දියර යොදන්න, එම දියරය ඔබේ සම මත මෘදු ලෙස සම්බාහනය කරන්න. ශරීරය පුරා ඒකාකාරව යොදන්න. ඔබේ සමට පරිපූර්ණ ප්රතිඵල ලබා දීම සඳහා දිනපතා භාවිතා කරන්න. සටහන…ගැබිනි නම්, භාවිතයට පෙර ඔබේ සෞඛ්‍ය සේවා සපයන්නාගෙන් විමසන්න.

සාමාන්‍යෙන් DR RASHEL වෙනත් නිශ්පාදන 50ml/g ලෙස වන නමුත් මෙම නව නිශ්පාදන පෙළ 250ml/g-300ml/g තරම් ප්‍රමාණයෙන් විශාල වේ

Whatspp plz. 

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads