• 3 in 1 Hot Cold Normal Ro water filter♦️♦️පහසු ගෙවිමෙි පදනමට ♦️♦️
  • 3 in 1 Hot Cold Normal Ro water filter♦️♦️පහසු ගෙවිමෙි පදනමට ♦️♦️
  • 3 in 1 Hot Cold Normal Ro water filter♦️♦️පහසු ගෙවිමෙි පදනමට ♦️♦️

ID : 8825

3 in 1 Hot Cold Normal Ro water filter♦️♦️පහසු ගෙවිමෙි පදනමට ♦️♦️

දිවයින පුරා අපගේ සේවාවන්

₨ 25,000 (Negotiable)

Type : Sell
Second Phone Number : No
Third Phone Number : No

Description

වතුර කොහොමද ?ක්ලෝරින් ද?

කිවුල තියනවාද ?

මඩ ගතියද ?

සාමාන්‍ය විදියට තියනවාද ?

අපිට පිටට හොදට පැහැදිලිව පෙනුනාට ජලයේ අපිට නොපෙනෙන ශරීරයට අහිතකර දේවල් වන බැරලොහ ,මඩ කිවුල ඇතුළු විෂබීජ තියනවා .අපේ මෙම ජල පෙරණයේ පෙරණ  05කින් ජලය පෙරිලා තමයි ⁣අපට දෙන්නේ.

අපේ මෙි ෆිල්ටර් එකේ විශේෂත්වයක් 

තියනවා ඒ තමයි

ඔබට උණුසුම් ජලයද?

සීතල ජලයද ?

නැත්නමි සාමාන්‍ය ජලයද ?

 Ro තාක්ෂණයෙන් සුපිරිසිදු පානීය ජලය ලබා දෙන 3 in one ලංකාවෙි එකම ජල පෙරණය දැන් ඔබටත්

 ඒ තමයි Hot & Cold  Normal යන තුන් ආකාරයටම ජලය ලබා ගත හැක.

ගෙදරට සවි කරන අපේ ෆිල්ටර් එක සාමාන්‍ය මිල වෙන්නේ 89900/= ක් පමණයි.

ඔබ එකවර මිළදි ගන්නේ නමි  රැ 14900/= ක විශේෂ මිළ අඩු කිරිමකින් සමඟ 75000කට සවිකරගත හැක.

වසරක වගකීමක් හා සේවා වගකීමක් තියනවා

මෙි ෆිල්ටර් එකේ ලීටර් 12 Stock tank එකකින් සමන්විත අතර එක් ලීටර් යක් අඩු වු පසු ස්වයංක්‍රීයව Refill වෙනවා.

ගෙදරටම ගෙනැවිත් අපි Fix කරල දෙනවා .order කළාම කිසිදු ගාස්තු වක් නැතුව දිවයින පුරා සවිකරගත හැක.

0761964170

 

 

Unlimited Free Ads for Any Category .

Reasonable Membership Plans for any Business.

Affordable Ad Promotion Packages for Featured  & Bump up ads.

 

Lankaweb.lk

 

The Fastest Growing Free Classified Website in Sri Lanka .
 
WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  • Use a safe location to meet seller
  • Avoid online cash transactions
  • Beware of unrealistic offers
  • Don't share sensitive information (credit/debit card details, OTP)

 

 

Promote ad with Lankaweb

Advertisement

Featured Ads